Home/

Apps/

Social/

Mindada - Marriage Proposals

Mindada - Marriage Proposals
4.65+

Mindada - Marriage Proposals

Sri Lanka's premier matrimonial service - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මංගල සේවය

Download apkrecommend

Mindada - Marriage Proposals is developed and provided by Mindada.lk Matrimony Service (pvt) Ltd.

Mindada.lk Matrimony Service (pvt) Ltd
How to Download&Play Mindada - Marriage Proposals on PC?
Last Updated: 2025-05-26
lk.mindada.app
  • Overview

  • FAQ

Run Mindada - Marriage Proposals on PC with LDPlayer

Mindada - Marriage Proposals is a Social application developed by Mindada.lk Matrimony Service (pvt) Ltd, but with the best Android emulator-LDPlayer, you can download and play Mindada - Marriage Proposals on your computer.

Running Mindada - Marriage Proposals on your computer allows you to browse clearly on a large screen, and controlling the application with a mouse and keyboard is much faster than using touchscreen, all while never having to worry about device battery issues.

With multi-instance and synchronization features, you can even run multiple applications and accounts on your PC.

And file sharing makes sharing images, videos, and files incredibly easy.

Download Mindada - Marriage Proposals and run it on your PC. Enjoy the large screen and high-definition quality on your PC!

❤️ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම මංගල සේවය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා.

මින්දද මංගල සේවය හරහා ඔබට වයසින්, කුලයෙන්, ආගමෙන්, ජාතියෙන්, අධ්‍යාපන මට්ටමෙන්, රැකියාවෙන්, අදායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ අංශවලින් ගැලපෙන සහකරුවෙක්/සහකාරියක් ඔබට සොයාදීමට කටයුතු කරනවා.

ඔබට ලැබෙන ඇරයුම් පිළිබද විස්තර sms හරහා ක්ෂණිකව ඔබව දැනුවත් කිරීම සදහා ඔබේ දුරකථන අංකය භාවිත කරනව. ඔබේ දුරකථන අංකය ඔබේ අනුදැනුමකින් තොරව අනෙක් පාර්ශවය වෙත හුවමාරු කරන්නේ නෑ

සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මින්දද app එක භාවිතා කරන්න පුළුවන් අතර ඔබට යොමුකෙරෙන sms පණිවිඩ වල භාෂාව සිංහල, ඉංග්‍රීසි හෝ singlish ලෙස සකස්කිරීමේ හැකියාව පවතිනවා.

❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීම

මුලින්ම ඔබ මින්දද ගිණුමක් සකස් කරගතයුතුයි. මේ සදහා ක්‍රම 3ක් ඇති අතර එයින් පහසු ක්‍රමයක් ඔබට භාවිතා කරන්න පුළුවන්

1) ඔබේ දුරකථන අංකය හරහා
මින්දද app එකේ ඇති මින්දද ගිණුමට ඇතුල්වීම form එකේ ඔබේ දුරකථන අංකය හා ඔබ කැමති අකුරු හෝ අංක 6කට වැඩි රහස් පදයක්(password) දී මින්දද ගිණුමක් ආරම්භ කරන්න ඔබට පුළුවන්.

2) Facebook ගිණුම හරහා
මින්දද app එකේ ඇති sign in with facebook button එක click කිරීම මගින් ඔබේ Facebook ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Facebook ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරේ

3) Google ගිණුම හරහා
මින්දද app එකේ ඇති sign in with google button එක click කිරීම මගින් ඔබේ Google ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Google ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරේ

❤️ ගිණුම සම්පුර්ණ කිරීම

ගිණුමක් සැකසීමෙන් අනතුරුව ඔබේ වයස, කුලය, ආගම ජාතිය ආදී විස්තර ලබාදී ඔබේ ගිණුම සම්පුර්ණ කලයුතුයි. මීට අමතරව ඔබ සොයන සහකරු හෝ සහකාරියගේ විස්තර ලබාගන්නවා. ඔබ කැමතිනම් පමණක් ඔබේ ඡායාරූපයක් ඇතුල් කල හැකි අතර ඡායාරූපය දිස්විය යුත්තේ කාහටද යන්න සැකසිය හැකියි

❤️ යෝජනා සමග සම්බන්ධවීම

ඔබේ ගිණුම සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් විස්තර වලට අනුකුල යෝජනා "ගැලපෙන යෝජනා" පිටුවේ පෙන්වන අතර වැඩි විස්තර "ගිණුම" button එක click කිරීමෙන් බලාගන්න පුළුවන්. ඊට අමතරව ඔබ සහ අදාළ සහකරු අතර ගැලපීම බලාගැනීමට "ගැලපීම" button එක click කරන්න. ඇරයුම් කරන්න button එක click කිරීම මගින් අදාල සහකරුට ඇරයුමක් යවන්න පුළුවන්.

ඔබට ලැබුණු අරයුම්වලට ප්‍රතිචාර දැක්වීමට ගිණුමේ වම්පස ඉහල menu button එක click කිරීමෙන් පසු "ලැබුණු ඇරයුම්" පිටුව සදහා පිවිසෙන්න. ඔබ යොමුකළ ඇරයුම්වල තත්වය බලාගැනීම සදහා "යොමුකළ ඇරයුම්" පිටුව බලන්න. පිළිගත් ඇරයුම්වල "පිළිගෙන ඇත දුරකථන අංකය ලබාගන්න" button එක click කිරීමෙන් දුරකථන අංකය ලබාගන්න පුළුවන්.

❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීමේදී හෝ භාවිතා කිරීමේදී ඔබට ඇතිවන ගැටළු සදහා මින්දද පාරිභෝගික සේවා සහය ලබාගන්න 0712822822 අමතන්න.

website : www.mindada.lk
facebook : www.facebook.com/mindada.lk
youtube : https://www.youtube.com/channel/UCf4Np7-fZEvc-6B97MXvQwA

Welcome to Mindada matrimonial service, trusted by millions of Sri Lankan Brides and Grooms worldwide.

❤️ SMS Notifications

If you are customer of Mindada sri lanka marriage proposals, you will be notified instantly using SMS alerts about both sending & receiving marriage proposals to your mobile

❤️ Sinhala and English Support

You can use Mindada mangala yojana application from both Sinhala & English languages. and can select SMS alert language also to Sinhala or English language

❤️ Long Term Trust

The most important thing for a matrimonial service is the TRUST. To find a you a 100% matching marriage proposal we request information like Nationality, Religion, Cast etc. Your phone number will be used to send you SMS alerts about sending & receiving marriage proposals. We won't share your contact details with any other party without your permission.
Open up

Screenshots and Videos of Mindada - Marriage Proposals PC

With LDPlayer, you can download and run Mindada - Marriage Proposals on PC, simultaneously managing multiple apps and multiple accounts. Become a master of time management, balancing work and entertainment effortlessly.

How to Download and Run Mindada - Marriage Proposals on PC

  • 1

    Download and install LDPlayer on your computer

  • 2

    Locate the Play Store in LDPlayer's system apps, launch it, and sign in to your Google account

  • 3

    Enter "Mindada - Marriage Proposals" into the search bar and search for it

  • 4

    Choose and install Mindada - Marriage Proposals from the search results

  • 5

    Once the download and installation are complete, return to the LDPlayer home screen

  • 6

    Click on the game icon on the LDPlayer home screen to start enjoying the exciting game