Simplemcqbook is a Education application developed by Simplemcqbook, but with the best Android emulator-LDPlayer, you can download and play Simplemcqbook on your computer.
Running Simplemcqbook on your computer allows you to browse clearly on a large screen, and controlling the application with a mouse and keyboard is much faster than using touchscreen, all while never having to worry about device battery issues.
With multi-instance and synchronization features, you can even run multiple applications and accounts on your PC.
And file sharing makes sharing images, videos, and files incredibly easy.
Download Simplemcqbook and run it on your PC. Enjoy the large screen and high-definition quality on your PC!
Simplemcqbook කියන්නේ MCQ විසඳන එක ලේසියෙන්ම පුරුදු වෙන්න හදපු App එකක්... උසස් පෙල විභාගයට සුදානම් වන ඔබ මේ මොහොතේ කෙතරම් පහල මට්ටමක හිටියත්, ඕනෑම Subject එකක MCQ Papers වලට ලකුණු 40 වඩා ලබාගන්න පුලුවන් ආත්ම විශ්වාසයක් හා පුහුණුවක් මේ App එක තුලින් ඔයාට ලබාදෙනවා...Our Proccess
Step 1
🎯 Past Paper Mcq , Target Model Mcq උත්සහ කරන්න සම්පූර්ණ විෂය නිර්දේෂය අවසන් වනතුරු නොසිට, පාඩමෙන් පාඩම එම පාඩමට අදාල විභාග මට්ටමේ ගැටලු App එකට පිවිස උත්සහ කරන්න...
Step 2
🎯 ඔබට අවශ්‍ය පාඩම තෝරගෙන ගැටලුවෙන් ගැටලුව , දෙනලද කාලය තුල තනිව විසඳන්න උත්සහ කරන්න..
Step 3
🎯 ඔබගේ පිලිතුරේ නිරවද්‍යතාව එසැණින් දැනගන්න..
Step 4
🎯 ලබාදුන් පිලිතුර වැරදි නම්, ලැබෙන විවරණය කියවා අලුත් ක්‍රමයක් එම අවස්ථාවේම ඉගෙනගන්න... ඉන්පසුව අනෙක් ගැටලුව වෙත පිවිසෙන්න..
Step 5
🎯 විවරණය කියවීමේදී , මතක් කරගත යුතු සිද්ධාන්ත කොටස් තිබේ නම්, ඇප් එක තුලම ඇති Notes වෙතට පිවිස අවශ්‍ය දෑ එම මොහොතේම පාඩම් කරගන්න..
Step 8
🎯 මේ ක්‍රමයට ගැටලුවෙන් ගැටලුව උත්සහ කර, පාඩමෙන් පාඩම පුලුවන් කරගන්න.. එම පුහුණුවෙන් ලද අත්දැකීම් භාවිතා කර විභාගයදී වැඩි ලකුණු ප්‍රමාණයකට ලඟා වෙන්න...
උසස් පෙල විභාගය ඉහලින්ම සමත්වූ දහස් සංඛ්‍යාත සිසු/සිසුවියන්ගේ රහස් වට්ටෝරුවට අනුව නිර්මාණය වූ මෙම simplemcqbook එක ඔබත් Download කරගෙන ඔබගේ සරසවි සිහිනය වෙත පහසුවෙන්ම පියනගන්න....
වැඩි විස්තර සඳහා පිවිසෙන්න..
Whatsapp Bussiness Number - 0752954855
